ජනගහනය
ජනගහනය
Please add
පරිපාලන ප්‍රදේශය
2238.47 ha
ඝනත්වය
7.2 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - Department of Census and Statistics

 

Download data file here

ජන සංක්‍රමණයට හේතු

මූලාශ්‍රය - Department of Census and Statistics

The shifting of rural populations to urban areas is mainly due to urban biases in terms of development and economic opportunities. It has been observed in developing economies that urban residents have a better standard of living, level of nutrition, and provision of services than rural dwellers. In Chavakachcheri UC Resettled after displacement and displacement are considered as the main two reasons for the migration of males and females into the city, this can also be a reflection of the impact of the years of civil conflict. while migration of the females into the city is for marriage purposes mainly and then employment, as well as accompanying a family member.

Download data file here

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - Department of Census and Statistics

The total population of the Northern Province as per the statistics is 1.246 million, the lowest populous province in the country, with 606,678 males (47.3%) and 639,775 females (52.7%). The population density is 136 persons per Sq. Km as against to 346 for the whole Island. The majority in the province live in areas classified as rural (84.5%), and only 15.5% of the population live in areas classified as urban. The majority of the population i.e. 89% in the province are Sri Lankan Tamils and others are Sri Lankan Moors, Sinhalese and Indian Tamils living in the province. Most of the Sri Lankan Tamils are Hindus, and the other religious persuasions in the province are Christians, Muslims, and a small number of Buddhists. The graph here shows the difference in ethnic composition from province to district to city. While usually, the city shows a more cosmopolitan nature than the province. The Chvakachcheri city reflects the composition of the district quite closely, even more so than the provincial percentages.

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අභ්‍යන්තර සංක්‍රමණය සැමවිටම නාගරීකරණයට හේතු වන අතර නගර, සංක්‍රමණික ජනතාවට සහ රජයන්ට නොයෙකුත් අවස්ථා සහ අභියෝග ගෙන ඒමට බලපාන එක් බලවේගයකි. නාගරික බලධාරීන් වැඩි වැඩියෙන් සංක්‍රමණ කළමනාකරණය කිරීමේ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර ඔවුන්ගේ නාගරික සැලසුම්කරණය සහ ක්‍රියාත්මක කිරීමේදී සංක්‍රමණ පිළිඹඳ විශේෂයෙන් සැළකිල්ලට ගනී. මේ අනුව, නගරවලට සංක්‍රමණ වඩා හොඳින් කළමනාකරණය කිරීමට නම්, සංක්‍රමණ සහ නාගරීකරණය පිළිබඳ දත්ත අත්‍යවශ්‍ය වේ. අනුරාධපුර මහ නගර සභා ප්‍රදේශයේ මුළු පිරිමි නේවාසික ජනගහනය 7573 ක් වන අතර, සමස්ත කාන්තා නේවාසික ජනගහනය 8556 ක් වේ. එයින් සමස්ත පිරිමි සංක්‍රමණික ජනගහනය 961 ක් වන අතර, සමස්ත කාන්තා සංක්‍රමණික ජනගහනය 997 ක් වේ. කාන්තා සංක්‍රමණිකයන්ගෙන් තරමක් ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. මෙම සංක්‍රමණික ජනගහනයෙන් බහුතරයක් වසර 10 කට වැඩි කාලයක් නගරයේ වාසය කර ඇති අතර, එබැවින් ඔවුන් සංක්‍රමණිකයින් ලෙස හදුන්වනවාට වඩා පළමු පරම්පරාවේ පුරවැසියන්ට සමාන ය.

දත්ත ගොනුව මෙතනින් බාගත කරගන්න

ස්ත්‍රී පුරුෂ ජනගහනය

මූලාශ්‍රය - Department of Census and Statistics

According to the Census 2012, the female population is higher than the male population in the country. Out of the total population, 48.4 percent are males and 51.6 percent are females. Out of the total population within the Chavakachcheri Urban Council limits, 46.8 percent are male and 53.2 percent are female. Here is how the gender population in 2018 has changed according to the statistics of the Northern Provincial District Secretariat. By 2012, the percentage of males in the population stated as 46.95% and the percentage of females to 53.05%. However, the female population is still highly represented. By the year 2018, the total number of families living in the Chavakachcheri Urban Council area is reported as 17159.

Download data file here

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ගෝලීයකරණය සහ තාක්‍ෂණය ලොව පුරා ශ්‍රම වෙලඳපොලවල අවශ්‍යතා නැවත හැඩගස්වා ගනිමින් සිටින හෙයින්, පුළුල් දැනුමක් හා විශේෂිත කුසලතා ඇති පුද්ගලයින් සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙම ප්‍රස්ථාරයෙන් වයස් කාණ්ඩ අනුව තෘතීයික අධ්‍යාපනය (ඉහළම අධ්‍යාපන මට්ටම) ඇති අය පිළිබිඹු වේ. ඉහළ නිපුණතා වෘත්තීන් වන උසස් පර්යේෂණ හෝ වෛද්‍ය විද්‍යාව වැනි දෑ සඳහා යොමු වන න්‍යායාත්මක වැඩසටහන් සහ ශ්‍රම වෙළඳපොළට මුලිකව මඟ පෙන්වන වෘත්තීය වැඩසටහන් වේ. එකම වයස් කාණ්ඩයේ පිරිසෙහි ප්‍රතිශතයක් ලෙස මෙහි මිනුම් සකසා ඇත. සමස්තයක් ලෙස, චාවකච්චේරි නගරයේ අධ්‍යාපන මට්ටම සතුටුදායක මට්ටමක පවතින අතර, කාන්තා ශිෂ්‍යාවන්ගෙන් බහුතරයක් අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත. උපාධියක් හෝ වැඩිදුර අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර ඇති කාණ්ඩයේ වැඩි පිරිමින් සංඛ්‍යාවක් වාර්තා වේ.

දත්ත ගොනුව මෙතනින් බාගත කරගන්න

 

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කාර්මික යුගය කාර්මීකරණයේ උපත සනිටුහන් කළා සේම පරිගණක යුගය ලෙස හැඳින්වෙන තොරතුරු යුගයේ උපත ඩිජිටල් විප්ලවය සමඟ සම්බන්ධ වේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වේගවත් වර්ධනයන් ලොව පුරා මානව ජීවන තත්ත්වය ඉහළ නැංවීමට බෙහෙවින් ඉවහල් වී තිබේ. මෙම තාක්ෂණයේ දියුණු හැකියාවන් නිසා ඉතා කාර්යක්ෂම ලෙසින් වඩාත් නිවැරදි, ස්ථාවර හා ඵලදායී තොරතුරු වෙත ප්‍රවේශ වීමට පහසුකම් සැලසේ. සංවර්ධිත රටවල, ආර්ථික වශයෙන් කාර්යක්ෂම බොහෝ ප්‍රධාන පද්ධතීන් වැඩි වැඩියෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මුලිකත්වය යටතේ ක්‍රියාත්මක වේ. මෙම ප්‍රස්ථාරය මගින් නගරයේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වයස අවුරුදු 10 ත් 40 ත් අතර පුද්ගලයින්ගේ පරිගණක සාක්ෂරතාවය කෙසේද යන්න සැලකිල්ලට ගැනේ. චාවකච්චේරි නගර සභා සීමාවේ සිටින පිරිමින්ගෙන් 46% ක් සහ කාන්තාවන්ගෙන් 54% ක් පරිගණක සාක්ෂරතාව සහිත වුවන් වේ.
පරිගණක සාක්ෂරතාවය සඳහා අර්ථ දැක්වීම: පුද්ගලයෙකුට (වයස අවුරුදු 5-69) ඔහුට / ඇයට තනිවම පරිගණකයක් භාවිතා කළ හැකි නම් ඔහු පරිගණක සාක්ෂරතාවයෙන් යුත් පුද්ගලයෙකු ලෙස සැලකේ. උදාහරණයක් ලෙස, අවුරුදු 5 ක දරුවෙකුට පරිගණක ක්‍රීඩාවක් කළ හැකි නම් ඔහු / ඇය පරිගණක සාක්ෂරතා සහිත පුද්ගලයෙකු ලෙස සැලකේ. පරිගණක සාක්ෂරතා අනුපාතය සඳහා අර්ථ දැක්වීම: පරිගණක සාක්ෂරතා සහිත ජනගහනය අදාළ ජනගහනය තුළ (වයස අවුරුදු 5 - 69) මුළු ජනගහනයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ වේ.

දත්ත ගොනුව මෙතනින් බාගත කරගන්න

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

පළාත් පාලන ආයතනයේ මානව සම්පත්

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත

පළාත් පාලන ආයතනවල එදිනෙදා රාජකාරි ඉටු කරන මානව සම්පත් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඉහත දත්ත මගින් ලබා ගත හැකිය. අනුමත කාර්ය මණ්ඩලය සහ පළාත් පාලන ආයතනය සඳහා දැනට සිටින සේවක සංඛ්‍යාව මෙහි දක්වා ඇත. අනුමත සේවක සංඛ්‍යාව දැනට පවතින සේවක සංඛ්‍යාවෙන් අඩු කිරීමෙන් පුරප්පාඩු ගණන සොයාගත හැකිය.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

මාර්ග අංශයට අදාළ කම්කරුවන්

පළාත් පාලන ආයතනය විසින් නඩත්තු කරනු ලබන සේවාවන්

සනීපාරක්ෂක අංශයට අදාළ සේවකයින්

පළාත් පාලන ආයතන සතුව පවතින බර වාහන හා උපකරණ

නියාමන සේවා (මසකට ලැබෙන සාමාන්‍ය අයදුම්පත් ගණන)

තේමා සිතියම්

 

ජාවකච්චේරි නගර සභා ප්‍රදේශය: ජාවකච්චේරි නගරසභා ප්‍රදේශය හෙක්ටයාර 2238.47 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

ජාවකච්චේරි නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ වල සිතියම: ජාවකච්චේරි නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ 11 ඇති අතර මෙහි ඇති දත්ත ගොනුව බාගත කරගැනීම මගින් ඒවායේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි වේ.. (දත්ත මූලාශ්‍රය: මිනින්දෝරු දෙපාර්තමේන්තුව) සිතියම මෙතැනින් බාගත කරගන්න                      දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

ජාවකච්චේරි නගර සභා ප්‍රදේශයට අයත් මාර්ග සිතියම: ජාවකච්චේරි නගර සභා ප්‍රදේශය සඳහා මාර්ග සිතියම මාර්ග වර්ගීකරණය අනුව මෙහි ඇති අතර දත්ත ගොනුව බාගත කරගැනීම මගින් මාර්ගවල නම ආදී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.මෙම තොරතුරු 2020 දී යාවත්කාලීන කර ඇත. (දත්ත මූලාශ්‍රය _ OpenStreetMap) සිතියම මෙතැනින් බාගත කරගන්න                        දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
(ha)
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
(ha)

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
ජාවකච්චේරි නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0